Colombo Today Local News

එජාපය, දෙමළ සන්ධානය, නිල් අලි, රතු අලි එක්වෙයි.. අතුරුදන්වූවන්ගේ කාර්යල පනත සම්මත කරයි

parliment - armyඅතුරුදන් වූවන් පිළිබදව කාර්යාලයක් පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී බහුතර ඡන්දයෙන් අද සම්මත විය.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පමණක් ඊට විරුද්ධත්වය පල කළ අතර, එජාපය, ආණ්ඩුවේ ශ්‍රීලනිප පාර්ශවය, ජනතා විමුක්ති පෙරමුණ හා ද්‍රවිඩ සන්ධානය ඊට පක්ෂව ඡන්දය දුන්හ.

ඒකාබද්ද විපක්‍ෂය විසින් පාර්ලිමේන්තුවේ ඡුන්ද විමසීමක් ඉල්ලූවත් කතානායකවරයා එය පිලිනොගෙන පනත සම්මත වූ බව කියා සිටියේය.

මෙම පනත් කෙටුම්පත ජාතික ආරක්ෂාවට ප්‍රබල තර්ජනයක් බව පසුගිය දිනවලදී අදහස් පළවූ අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන ලෙස ඒකාබද්ධ විපක්ෂය ඊයේ ජනාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබිණි.

kkkl

Related posts

පිලිපීනයේ ක්‍රමයට මත් ජාවාරම්කරුවන් මර්ධනය නොකරන්නේ මෙහෙ NGO කාරයෝ කෑ ගහන නිසයි…

colombotoday

හොර රහසින් ටියුෂන් පන්තියක් පවත්වලා. | සිසුවියෝ දෙකකට කොරෝනා. | ගුරුවරයාට නීතිමය පියවර

colombotoday

22ට එරෙහි පෙත්සම් නවයේ විභාගය අවසන්…තීන්දුව කතානායකට

colombotoday

ජනපති නවත්වන්න අපට බලයක් නෑ. අපි නැවැත්තුවේ නෑ. – ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය

colombotoday

අයේශා දැරිය ඝාතනය : කීර කොටු ගෙවියෙක් සැකපිට පොලිස් බාරයට

colombotoday

ඇමති කෙහෙළියට අධි චෝදනා

colombotoday