Colombo Today Local News

එජාපය, දෙමළ සන්ධානය, නිල් අලි, රතු අලි එක්වෙයි.. අතුරුදන්වූවන්ගේ කාර්යල පනත සම්මත කරයි

parliment - armyඅතුරුදන් වූවන් පිළිබදව කාර්යාලයක් පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී බහුතර ඡන්දයෙන් අද සම්මත විය.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පමණක් ඊට විරුද්ධත්වය පල කළ අතර, එජාපය, ආණ්ඩුවේ ශ්‍රීලනිප පාර්ශවය, ජනතා විමුක්ති පෙරමුණ හා ද්‍රවිඩ සන්ධානය ඊට පක්ෂව ඡන්දය දුන්හ.

ඒකාබද්ද විපක්‍ෂය විසින් පාර්ලිමේන්තුවේ ඡුන්ද විමසීමක් ඉල්ලූවත් කතානායකවරයා එය පිලිනොගෙන පනත සම්මත වූ බව කියා සිටියේය.

මෙම පනත් කෙටුම්පත ජාතික ආරක්ෂාවට ප්‍රබල තර්ජනයක් බව පසුගිය දිනවලදී අදහස් පළවූ අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන ලෙස ඒකාබද්ධ විපක්ෂය ඊයේ ජනාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබිණි.

kkkl

Related posts

මැති ඇමති පිරිසකට දරුණු මානසික රෝගයක්… රනිල්, මහින්ද ඒ ගැන රහස් සාකච්ඡාවක්

colombotoday

ජයලලිතා වෙනුවෙන් උතුරු පළාත් සභාවත් කල් තබයි.. පාර්ලිමේන්තුවේදීත් ශෝකය පළකරයි

colombotoday

ඇඳිරිනීතිය ඉවත් කෙරුණ ද හුදකලා කර ඇති ප්‍රදේශ මෙන්න

colombotoday

අරාබි නවාතැන්පොළ හදන ශ්‍රීපාද අඩවියේ පීක් වත්තේ හෙළිනොවූ ඡායාරූප මෙන්න

colombotoday

පොලීසිය හොර වැඩක: ඥාණසාර හිමිගේ නඩුවේ බී වාර්තාව වෙනස් කරයි!

colombotoday

විසල් මහනුවර අවසන් කෙටුම්පත ජනපතිට

Admin