Colombo Today Local News

මෝටර් රිය ගසක ගැටී පුද්ගලයකු මිය යයි

දිඹුලාගල පැලෑටියාව ප්‍රදේශයේදී අද(21)දින ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ ගසක හැපිමෙන් සිදුවූ අනතුරකින් මෝටර් රථයේ රියැදුරා මිය ගොස් ඇතැයි අරලගංවිල පොලීසිය කියයි.

එම අනතුරින් මිය ගොස් ඇත්තේ පොලොන්නරුව, කදුරුවෙල, කච්චේරිවත්ත, වාරිමාර්ග නිවාස අයි.බී 10 ලිපිනයේ පදිංචිව සිටි වයි.එස්.එම්.ජයසිංහ (24) යන අයයි.

එම අනතුරින් ඔහුගේ බිරිඳ සහ කුඩා දරුවා ද තුවාල ලබා තිබෙන අතර ඔවුහු ප්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුලත් කර ඇත.

අරලගංවිල පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.

Related posts

අලි සබ්‍රිගේ රහීම්ගේ රථය අත් ට්‍රැක්ටරයක ගැටේ.. රියදුරු අත්අඩංගුවට

Admin

ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ, සභාපති ධුරය සරත් වීරසේකරට

Admin

කුලියාපිටියේ වෙළෙඳසැලක ගින්නක්

colombotoday

කුණු කන්දට එරෙහිවූ සත්‍යග්‍රහයට ගුටිබැට දුන්නු කොළොන්නාව නගරාධිපතිට එරෙහිව පොලිස්පති වෙත පැමිණිල්ලක්

colombotoday

තවත් අයවැය යෝජනාවක් හැලෙයි… බැංකුවලින් ආපසු ගැනීමේදී බදු නැහැ

colombotoday

පොලු රැගෙන සනත් නිශාන්තත් ගාලුමුවදොර අරගල භූමියේ

colombotoday