Colombo Today Local News

විධායකය අහෝසිකරන 20වෙනි සංශෝධනය අද කතානායකට

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන එනු ලබන, 20වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අද (25) පාර්ලිමේන්තුවේදී කතානායකවරයා වෙත භාරදීමට නියමිතය.

මෙම සංශෝධනය පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ විසින් භාරදීමට නියමිතය.

Related posts

අත්හිටුවා තිබූ විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සේවා යළි ඇරඹේ

colombotoday

Dialog 4G රු.2900 පැකේජයට සෑම මසකම රු.3900 ක් කපාගෙන. – මුදල් වංචාව සම්බන්දයෙන් TRC විමර්ශනයක්

colombotoday

රේගුවේ කෝටි 100ක දැව තොගයක් හොර පාරෙන් පන්නන්න යයි.. ප්‍රබල ඇමති පිටුපසින් !

colombotoday

අභිරහස් ලෙස මිය ගිය විදෙස් ජාතිකයෙකුගේ මළසිරුරක්

colombotoday

යහපාලන ඇමැති පුතාගේ කෝටි 8ක ජීප් රථය ලියාපදිංචියේදී මාට්ටු

colombotoday

ඇවන්ගාඩ් නඩුවෙන් ගෝඨා නිදොස් කොට නිදහස් !

colombotoday