Colombo Today Local News

මහ ජන ගඟක් කොළඹට ඇදෙයි.. ජන සටන රැළිය ලිප්ටන් වටරවුමට !

jana satana566

සිව් දිනක් පුරා මහනුවර සිට ගමන් කළ ඒකාබද්ධ විපක්ෂ ජන සටන පාද යාත්‍රාව අති විශාල ජනකායක් සමග මේ වන විට කොළඹ නගරයට ඇතුළු වී තිබේ.

අවසන් ජනරුළිය කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වීමට කලින් වෙන්කර ගෙන තිබුණද පෙරේදා හදිසියේ ආරම්භ කළ එහි අළුත්වැඩියා කටයුතු මේ වන තෙක් නිමාකර නැත.

අවසන් මොහොතේ බොරැල්ල කැම්බල් පිටිය ජන රැළිය සදහා ලබා දීමට රජය තීරණය කර ඇතත්, කල් වේලා ඇතිව සූදානම් කර ගැනීමට පිටියක් ලබා නොදීම හේතුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් විසින් රජයේ එම තීරණය ප්‍රතික්ෂේප කර ඇති බවද වාර්තා වේ.

එබැවින් විරෝධතා ජන රැළිය ලිප්ටන් වටරවුමේදී පැවැත්වීමට සූදානම් වෙතැයිද වාර්තා වේ.

Related posts

තුර්කි විදේශ ඇමති දිවයිනට

colombotoday

පොහොට්ටුවේ අපේක්ෂකයා ගෝඨාභයමයි

colombotoday

පස්සේ දොරෙන් ගෙට රිංගා පොලිස් නිලධාරිගේ බිරිඳට අතවර කරලා

colombotoday

කහ කිලෝ 1157ක් සමග දෙකක් අත්අඩංගුවට

colombotoday

ලිංගික චෝදනාවෙන් නිදහස් වූ ධනුෂ්කගේ නඩු ගාස්තු පියවන්නැයි නියෝගයක්

Admin

ජනපති මෛත්‍රීගෙන් ඇමරිකානු ජනපති ට්‍රම්ප්ට ලිපියක්…

colombotoday