Colombo Today Local News

කංසා වගාව නීතිගත කරන්න. උදේ 10 සිට රාත්‍රී 10 දක්වා සුරාසැල් විවෘත කළ යුතුයි. | මේවා රට ගොඩ දාගන්න පුලුවන් ක්‍රම. සජබ මන්ත්‍රිනි ඩයනා කියයි

කංසා වගාව නීතිගත කොට අස්වනු පිටරට යැවිය යුතු යැයියෝජනා කරන බව පත් කළ මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී කීවාය.

“රජයේ අනුග්‍රහයෙන් එය කළ යුතුයි. එයින් ලැබෙන මුදල් මේ රටේ ණය බේරීමට පාවිච්චි කළ හැකියි. එමෙන්ම රාත්‍රී ආර්ථීකය නැමැති සංකල්පය අප රටට අවශ්‍යයි.

ශ්‍රී ලංකාවේ යනු සංචාරක පාරාදීසයක්. එමෙන්ම උදේ 10 සිට රාත්‍රී 10 දක්වා සුරාසැල් විවෘත කළ යුතු යැයි මා යෝජනා කරනවා. අද රටේ ජනතාවට දවස තිස්සේ හම්බ කරන මුදල් වියදම් කිරීමට අවස්ථාවක් නැහැ. ඒ නිසා රාත්‍රී ආර්ථිකය නැමැති සංකල්පය හඳුන්වාදිය යුතුයි. මේවා රට ගොඩ දාගන්න පුලුවන් ක්‍රම බව කිව යුතුයි”යනුවෙන්ද ඩයනා ගමගේ මහත්මිය කීවාය.

Related posts

හෙරොයින් ග්‍රෑම් 94ක් සමග තවත් බන්ධනාගාර නියාමකවරයෙක් බොරැල්ලේදී කොටු

colombotoday

සුනිල් රත්නායකට සමාව දීම අසාධාරණ නැහැ. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ කියයි.

colombotoday

රිෂාඩ් බදුර්දින්ට හෙට රහස් පොලිසියට කැඳවීමක්

colombotoday

සිවිල් කටයුතු, රැස්වීම්වලට හමුදාව සහභාගීවීම වළක්වන යෝජනාවක් උතුරු සභාව සම්මත කරගනී

colombotoday

රන්ටැඹේ රක්ෂිත වානාන්තරයේ මහා දැව ජවාරමක්

colombotoday

ජනපති අද ජාතිය අමතයි

colombotoday