Colombo Today Local News

2016 විමධ්‍යගත මුදල් සත පහක් තවම දීල නෑ.. අද අපට වැඩ කරන්න සල්ලි නෑ – රෝෂාන් රණසිංහ

roshan ranasinghe2016 වර්ෂයෙන් වැඩි හරියක් ගෙවී අවසන් වුවත් 2016 වසර සදහා මන්ත්‍රීවරුන්ට ලැබිය යුතු විමද්‍යගත අරමුදල් මේවනතුරුත් ලැබී නොමැති බව පොළොන්නරුව දිස්ත්‍රික් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝෂාන් රණසිංහ මහතා පවසයි.

පසුගිය රජය සමයේදී සැලසුම් සහගතව මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත අරමුදල් ලබා දුන් බවත්, එනිසා මන්ත්‍රිවරුන් වශයෙන් විශාල වැඩකොටසක් කළහැකීවූ බවත් මන්ත්‍රීවරයා පැවසීය.

Related posts

ගාලු මැයි රැළියට නොඑන ශ්‍රීලනිප සංවිධායකයන්ට මඩු වල්ගෙන් තලන්න යයි !

colombotoday

උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයට අදාළ විෂය පථයන් ගැසට් කෙරේ..

Admin

21 වන සං‌ශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය

colombotoday

පොලිසියේ දෙදෙනකුට පොල්ලෙන් ගසා මූණට ගලකින් ගහලා…

Admin

ඥානසාර හිමි වැඩමකළ අවස්ථාවේ ව්‍යාජ හැඳුනුම්පතකින් දළදා මාලිගයට ඇතුළුවූ මුස්ලිම් ජාතිකයෙකු අත්අඩංගුවට

colombotoday

20ට එරෙහි පෙත්සම් විභාගය අද ඇරඹේ

colombotoday