Colombo Today Local News

ජනතාවට තවත් කැපකිරීම් කරන්න වෙනවා ! – මහබැංකු අධිපති

මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීමට නම් තවදුරටත් කැපකිරීම් කළ යුතු බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.

එසේ කටයුතු කළහොත් කෙටි කලකින් රට තුළ ස්ථාවර ආර්ථිකයක් ගොඩනැගිය හැකි බවද හෙතෙම පැවසීය.

කලක් තිස්සේ අනුගමනය කරන ලද වැරදි සහගත ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් අද වන විට මෙරට ආර්ථික අර්බුදයකට පත්ව ඇති බවද හෙතෙම සඳහන් කළේය.

ඒ මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලයේදී පැවැති උත්සව සභාවක් අමතමිනි.

Related posts

ඇඳිරිනීතිය කඩ කල 79ක් අත්අඩංගුවේ

colombotoday

ආබාධිත හමුදා සෙබළුන්ගේ විශ්‍රාම වැටුප් සඳහා අයවැයෙන් මුදල් වෙන්කර නෑ

colombotoday

ආඩම්බරකාර ලෙස ජිවත් වෙන්න නොදෙන්නේනම් වැලලෙන්නවත් ඉඩ දෙන්න – මුස්ලිම් ආදාහන වෙනුවෙන් මෙවර ජවිපෙ බිමල් රත්නායක

colombotoday

ජනපතිගේ දොස් මුරයෙන් ශ්‍රී ලංකන් තීරණයක් ගනී.. ‘බල්ලෙකුටවත් කන්න බැරි කජු‘ භාවිතයෙන් ඉවත් කරයි..

colombotoday

මැතිසබය විසුරුවන ගැසට්ටුව අද මධ්‍යම රාත්‍රිෙය් !

colombotoday

මුදල් කාරක සභාවේ සභාපති ධූරය අනුර ප්‍රියදර්ශන යාපාට

colombotoday