Colombo Today Local News

ඩොලර් හිඟමනේ යාමට අවශ්‍ය නැහැ ‘පැන්ඩොරා‘ හෙළි කළ ඩොලර් වහාම රටට ගෙන එන්න

ශ්‍රී ලංකාවේ ඩොලර් අර්බුදය විසඳා ගැනීමේ එක් පියවරක් ලෙස පැන්ඩොරා පත්‍රිකා වලින් හෙළි කරන ලද ඩොලර් ටික වහාම රටට ගෙන එන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

එවිට ඩොලර් හිඟමනේ යාමට අවශ්‍ය නොවන බව ද ප්‍රේමදාස මහතා කීය.

ලංකාව අපනයන කේන්ද්‍රීය ආර්ථික සංවර්ධනයකට අප අවතීරණ විය යුතුව තිබෙන බව ද විපක්ෂ නායකවරයා කීය.

මනුෂ්‍යත්වයේ නාමයෙන් රන්ජන් රාමනායක මහතාට නිදහස ලබාදෙන ලෙස ජනාධිපති වරයාගෙන් ඉල්ලා සිටින බවද සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

නිරෝධායන ඇදිරිනීතිය කඩ කළ තවත් 150ක් අත්අඩංගුවේ

colombotoday

පුංචි ඡන්දයේ ගැසට්ටුව නිකුත් වෙයි

Admin

“ණය ගන්න බය වෙන්න එපා… සාර්ථකත්වයට ප්‍රධානම කාරණය රනිල් වික්‍රමසිංහ ” – වජිර අබෙිවර්ධන කියයි

Admin

වැල්ලවත්ත සැවෝයි සිනමා හළ අසල පිපිරීමක්

colombotoday

දැරියකට ලිංගික අතවර විදුහල්පතිට වසර 30ක සිර දඩුවමක්

Admin

සහල් තොග සඟවා සිටින වෙළෙඳුන් සොයා අඛණ්ඩව වැටලීම්

colombotoday