Colombo Today Sports News

2016 T 20 ලෝක කුසලානයට පසුව ක්‍රිකට්වලින් සමුගන්නවා – රංගන හේරත්

ලෝකයේ බිහිවුණු විශිෂ්ටතම දගපන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන්ගෙ සමු ගැනීමෙන් පසුව එම අඩුව යම්තාක් දුරකට හෝ අවම කල දගපනු යවන ක්‍රීඩක රංගන හේරත්ගේ සමුගැනීම මේ වන විට ප්‍රකාශ කර තිබෙනවා.

38 වන වියේ පසුවන රංගන හේරත් සදහන් කරන්නේ ශරීර සුවතවයේ පවතින පිරිහීම් තත්වය සහ අබාදයෙන් පිඩා විදීම හේතුවෙන් තමා මෙම තීරණය ගත් බවයි. තමාගේ වයසට අනුව තමාගේ උපරිම සේවය කණ්ඩායම වෙනුවෙන් ලබාදෙන බවත් ඔහු විදෙස් මාධ්‍යට සදහන් කර තිබුනා..

<> during the ICC World Twenty20 Bangladesh 2014 Group 1 match between Sri Lanka and New Zealand at Zahur Ahmed Chowdhury Stadium on March 31, 2014 in Chittagong, Bangladesh.

Related posts

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අද තරග බිමට

Admin

රිෂාඩ් බදුර්දීන්ගේ අලුත්ම බිල්ලට එරෙහිව උද්ඝෝෂණ

colombotoday

ඇෆ්ගනිස්තාන ශ්‍රී ලංකා එක්දින තරගය අද

Admin

දිල්රුවන් මුරලිට සමවෙයි.. පළමු පෙළ කඩුළු 800 යි

colombotoday

25 වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී මව්බිමට පදක්කම් 2ක්

Admin

දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 215ක ජයක්

colombotoday