ලෝකයේ බිහිවුණු විශිෂ්ටතම දගපන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන්ගෙ සමු ගැනීමෙන් පසුව එම අඩුව යම්තාක් දුරකට හෝ අවම කල දගපනු යවන ක්‍රීඩක රංගන හේරත්ගේ සමුගැනීම මේ වන විට ප්‍රකාශ කර තිබෙනවා.
38 වන වියේ පසුවන රංගන හේරත් සදහන් කරන්නේ ශරීර සුවතවයේ පවතින පිරිහීම් තත්වය සහ අබාදයෙන් පිඩා විදීම හේතුවෙන් තමා මෙම තීරණය ගත් බවයි. තමාගේ වයසට අනුව තමාගේ උපරිම සේවය කණ්ඩායම වෙනුවෙන් ලබාදෙන බවත් ඔහු විදෙස් මාධ්‍යට සදහන් කර තිබුනා..