Colombo Today Local News

රුපියල් 10,000 මුදල් නෝට්ටුවක් මුද්‍රණයට ? ඇත්ත නැත්ත මෙන්න

රුපියල් දස දහසේ වටිනාකමට නව මුදල් නෝට්ටුවක් මුද්‍රණය කිරීමේ කිසිදු සූදානමක් නොමැති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

ඒ සම්බන්ධයෙන් පැතිර යන මතවල කිසිඳු සත්‍යතාවක් නොමැති බවත් උද්ධමනය ඉහළ යාමත් සමග එවැනි සූදානමක් ඇති බවට ඇතමුන් ව්‍යාජ තොරතුරු නිර්මාණය කරමින් ඇතැයි අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා සඳහන් කරයි.

මේ අතර, විදේශ විනිමය සංචිත ප්‍රමාණය කඩිනමින් ඉහළ නැංවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙන බව ද මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Related posts

ෆෙඩරල් ක්‍රමය ගැන අධ්‍යනයට සම්බන්ධන්, සුමන්තිරන් ස්කොට්ලන්තයට !

colombotoday

ඇමති සැප සමග නීතිය හා සාමය රැකීම ෆොන්සේකාට බාර දෙයි

colombotoday

ජාතික ආයුර්වේද සම්බාහන විෂය නිර්දේශය හඳුන්වා දෙයි

Admin

ඖෂධ පිළිබඳ ගැටළු විසඳන්න දුරකථන අංකයක්

colombotoday

සුදු වෑන් සංස්කෘතියක් තිබුණා. රාජිතට කළ දේ දේශපාලන පළිගැනීමක්. කුමාර වෙල්ගමගෙන් ප්‍රකාශයක්

colombotoday

මාළු ව්‍යාපාරිකයෙක් මහ රෑ කපා කොටා මාරා දාලා…

colombotoday