Colombo Today Local News

රාජ්‍ය දැව සංස්ථාවට දුම්රිය දෙපාර්තමේන්තුව කෝටි 41 ක පොල්ලක් තියලා

සිල්පර සැපයීම වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව රාජ්‍ය දැව සංස්ථාවට රුපියල් කෝටි හතළිස් එකකට වැඩි මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව )පවසයි.

මෙම ප්‍රශ්නය රාජ්‍ය දැව සංස්ථාව ප්‍රධානීන් සමඟ සාකච්ඡා කර එකඟතාවයකට පැමිණ ඒ සම්බන්ධයෙන් වාර්තාවක් සති තුනක් ඇතුළතදී ඉදිරිපත් කරන ලෙස එම කමිටුව දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ට නියෝග කර ඇත.

රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ විශේෂ වාර්තාවක් එහි සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා විසින් පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. මෙම තොරතුරු සඳහන් එම වාර්තාවේ සදහන් වෙයි.

Related posts

‘දිවි පරදුවට තබා රට රැක්ක අපි අද හිරගෙදර’ සිරගතකළ රටට නිදහස් දුන් රණවිරුවෝ කියන අනුවේදනීය කතාව

colombotoday

“සිසුන්ට වෙඩි වැදුණේ අධිබල අවි නිසා.. මින්පසු යාපනේ පොලීසියට සුළු අවි දෙනවා“ – ඇමති සාගල

colombotoday

මහ සෑරදුන් පාමුළ, දුටු ගැමුණු මහ රජුන්ගේ පිළිරුව ඉදිරියේ ජනපති ගෝඨාභය දිවුරුම් දෙයි !

colombotoday

පොලිස් ස්ථානාධිපතිවරු පත් කිරීමේ විධිමත් ක්‍රමවේදයක් නැහැ – පොලිස්පතිගෙන් වාර්තාවක්

colombotoday

ඇඹිලිපිටියේ ‘පොලිස් බොරු’අතේ පත්තුවෙයි. ගෝෂාවක් ඇතැයි 119ට කීවේ පොලීසියෙන්මයි

colombotoday

අලුත් පක්ෂය ස්ථීරයි.. අවසන් සාකච්ඡාව ඊයේ.. ලියාපදිංචිය ඉදිරි දෙසතියේ

colombotoday