Colombo Today Local News

නිරෝධායන නීතී උල්ලංඝනය කල ආයතන 1050කට නඩු.

නිරෝධායන නීතීන්ට අනුගතව කටයුතු නොකළ ආයතන 1,050කට විරුද්ධව නඩු පවරා ඇතැයි පොලිසිය පවසයි.

ඒ, ඔක්තෝම්බර් 15 වැනි දින නිකුත් කරන ලද ගැසට් පත්‍රයට අනුව ආයතන පවත්වා නොගැනීම සම්න්ධයෙනි.

ආයතන පවත්වා ගෙන යෑමේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ අඛණ්ඩව පිළිපදින්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කළේ ය.

Related posts

උතුරු නැගෙනහිර රදගුරුවරුන්ට එරෙහිව හින්දු සම්මේලනය වීදි බසියි

colombotoday

අපි ලස්සන කළ කොළඹ දැන් ජරාවාස වෙලා.. අපේ ව්‍යාපෘති නවත්තලා, දැන් චීනය පස්සෙ දුවනවා

colombotoday

දෛනිකව විදුලිය කප්පාදු කරද්දී වරායේ කුණු මාළු කන්නේටර් 100 කට මාස දෙකක් කෝටි 15 ක විදුලි දීලා

colombotoday

බාල ඖෂධ එන්නත් කුප්පි ගෙන්වූ සමාගමේ හිමිකරු රිමාන්ඩ්

Admin

පුතාට රිය අනතුරක්… ගම්මන්පිලට ඕස්ට්‍රේලියාවට යෑමට අවසර

colombotoday

ලෝක සෞඛ්‍ය සංවිධානය දීලා තියෙන ප්‍රමුඛතා අනුපිළිවෙලේ දේශපාලකයන්ගේ එකක් නෑ. – රවී කුමුදේශ්

colombotoday