Colombo Today Local News

20ට එරෙහි පෙත්සම නාගහනන්ද කොඩිතුවක්කු ඉල්ලා අස්කර ගනී

විසි වැනි සංශෝධනය සම්මත කළ ආකාරය සහ තවත් කරුණු කීපයක් අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ල අවසර ලබා දී තිබේ.

එහි පෙත්සම්කරු වන නාගහනන්ද කොඩිතුවක්කු මහතාට පෙත්සමේ ඇති අඩුපාඩු පෙන්වා දිමට විනිසුරු මඩුල්ල කටයුතු කළේය. එම අඩුපාඩු සංශෝධනය කර නව පෙත්සමක් ඉදිරිපත් කරන්නැයි ද දැනුම් දුන්නේය.

එම පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජිකයන් ලෙස ගාමිණී අමරසේකර, යසන්ත කෝදාගොඩ, ඒ.එච්.එම්.ඩී. නවාස්, කුමුදුනී වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන මහත්වරු කටයුතු කළහ.

Related posts

යුද බිමේ විරුකම් පා හමුදාවට සමුදෙන අභීත සෙන්පතියා

colombotoday

දෙවුන්දර මුහුදේ දී අධි තාක්ෂණික සැටලයිට් යන්ත්‍රයක් සමඟ 6ක් අල්ලයි

Admin

අප්‍රේල් පඩි ගෙවන්න සල්ලි නෑ.. ආණ්ඩුව කෝටි හයදාහක් අච්චු ගහලා !

colombotoday

සාම්පූර් චෛත්‍ය ඩෝසර් කළ, කෝවිල් කමිටුවේ ප්‍රධානීන් රක්ෂිත බන්ධනාගාරයට

colombotoday

‘දිනන ජනතාවගේ මැයි රැලිය‘ වෙනුවෙන් අගමැතිගේ කටවුට් කොළඹ පුරා ලයිට් කණුවල

colombotoday

තවත් ගල් අඟුරු මගඩියක් අත ළඟ !

colombotoday