Colombo Today Local News

20 ඇතැම් කරුණු වලට ජනමත විචාරණයක් අවශ්‍යයි

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ ඇතැම් කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ජන්දයට අමතරව ජනමත විචාරණයට යා යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.

ඒ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සම්වල තීන්දුව කතානාකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දෙමින් මේ බව ප්‍රකාශ කළා.

කෙසේ නමුත් කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කරන සංශෝධන මගින් ජනමත විචාරනයකට තුඩුදෙන කරුණු සංශෝධනය කර ගැනීමේ හැකියාව පතින බවද ශ්‍රේෂ්ඨාධිකරණය සිය මතය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා.

Related posts

“රටේ අපරාධ වැඩිවෙලා නෑ.. මාධ්‍ය නිසයි වැඩිවෙලා වගේ පෙන්නේ“ – පොලිස්පති

colombotoday

ධර්මාලෝකයෙන් හෙළදිව ඒකාලෝකවූ පොසොන් පොහොය අද

colombotoday

පදමට සූර් වී සිරකරුවන් ප්‍රවාහනය කළ ජේලර්,සැරයන්-නියාමක අත්අඩංගුවට

colombotoday

ඔබාමා යන්න කලින් ලංකාවේ NGO වලට සංහිදියා දොළපිදේනියක් !

colombotoday

දළදා හාමුදුරුවන්ටත් නොපෙනෙන NGO නඩයේ මානසික තදබදය

colombotoday

ප්‍රවීණ රංගන ශිල්පී ජයතිලක හේරත් අභාවප්‍රාප්ත වෙයි

Admin