Colombo Today Local News

20 ඇතැම් කරුණු වලට ජනමත විචාරණයක් අවශ්‍යයි

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ ඇතැම් කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ජන්දයට අමතරව ජනමත විචාරණයට යා යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.

ඒ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සම්වල තීන්දුව කතානාකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දෙමින් මේ බව ප්‍රකාශ කළා.

කෙසේ නමුත් කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කරන සංශෝධන මගින් ජනමත විචාරනයකට තුඩුදෙන කරුණු සංශෝධනය කර ගැනීමේ හැකියාව පතින බවද ශ්‍රේෂ්ඨාධිකරණය සිය මතය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා.

Related posts

ඉතිහාසයේ මුල්වරට නත්තලට අඩුවට බිත්තර දුන්නේ අපි

Admin

ලංකාවේන් හමුවූ දෙවන කොරෝනා ආසාධිතයාටත් සුවයි !

colombotoday

මෝදිගෙන් ගෝඨාභයට සුබ පැතුම්

colombotoday

ත්‍රිකුණාමලය නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

Admin

බුදු පිළිම වහන්සේ නමක් වැඩමවීමට දෙමල ජාතිකයන් විරුද්ධවූ මුලතිව් පුරාවිද්‍යා රක්ෂිතයට ඇතුළුවීම තහනම් කරයි

colombotoday

ළමා අපචාරකයන්, ස්ත්‍රී දූෂකයන් “හිරිවට්ටන විදිහේ” නීතියක් ගෙනෙන්න යයි

colombotoday