Colombo Today Local News

“රටේ අපරාධ වැඩිවෙලා නෑ.. මාධ්‍ය නිසයි වැඩිවෙලා වගේ පෙන්නේ“ – පොලිස්පති

pujitha jayasundara

සංඛ්‍යාලේඛණ හා සැසදීමේදී මෙරට අපරාධවල වර්ධනයක් දක්නට නොලැබෙන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ පොලිස් මූලස්ථානයේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි.

ඇතැම් සිද්ධීන් සම්බන්ධයෙන් මාධ්‍යවල ක්‍රියාකාරීත්වය හා හැසිරීම ප්‍රබල වී ඇති බැවින් අපරාධවල වැඩිවීමක් ඇතැයි පෙන්නුම් කෙරෙන බවද පොලිස්පතිවරයා එහිදී පෙන්වා දුන්නේය

Related posts

මානව හිමිකම් කොමිසමේ හෙට විශේෂ රැස්වීමක්

colombotoday

බදුරලියේත් වෙඩි තැබීමක්

Admin

‘‘හීනෙකින්වත් එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන්නේ නෑ. | අත්සන් කළොත් ආණ්ඩුවෙන් යනවා වගේ කතා. ගැලරිය පිනවන්න කියන කතා.” ජනාධිපති ගෝඨාභය කියයි

colombotoday

‍ෆොන්සේකාට ඇමතිකමක් ඉල්ලා ජනපතිට නැවතත් යෝජනාවක්…

colombotoday

රජය හොර රහසේ ප‍්‍රදේශ වසා දමනවා දෙවැනි රැල්ල සඟවන්න.. තුන්වැනි රැල්ලත් එනවා

colombotoday

ඒ ආණ්ඩුව වගේමයි මේ ආණ්ඩුවත්… සිසුන්ගේ ඔලු පලනවා – ප්‍රහාරය ගැන ජවිපෙ දුක් වෙයි

colombotoday