Colombo Today Local News

ගංජා කිලෝ 2ක් ප්‍රවාහනය කරමින් සිටි අයෙක් හම්බෙගමුවේදී අත්අඩංගුවට

රුපියල් ලක්‍ෂ එක හමාරක් පමණ වටිනා ගංජා තොගයක් ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු හම්බෙගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, හම්බෙගමුව පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි.

සැකකරු සතුව තිබී ගංජා කිලෝග්‍රෑම් 2 කට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ උඩවලව ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙක්. සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

බීඩි කොල වංචාකරු ෆයිසාල් අහමඩ් කරුංකා මගඩියටත් සම්බන්ධයි… පිටුපසින් ප්‍රබල දේශපාලන හස්ථයක්…

colombotoday

පාර්ලිමේන්තු ගුටි කෙළියේ මුල්ම ගුටිය ඇන්නේ නියෝජ්‍ය ඇමති තෙවරප්පෙරුම

colombotoday

ත්‍රිරෝද රථ හිමියන්ට අගමැතිගෙන් සුබ පණිවුඩයක්

colombotoday

පැලවත්තෙන් අලුත් ස්කාගාරයක්!

Admin

ජපන් භාෂාව පළමු වසරේ සිට පාසල් විෂය මාලාවට එක්වෙයි

Admin

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව උණුසුම් වෙයි

colombotoday