Colombo Today Local News

පුහුණු ගුවන් හමුදා යානයක් කඩා වැටේ – නියමුවා මරුට

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් නියමුවන් පුහුණු කිරීමට යොදාගන්නා PT6 වර්ගයේ ගුවන් යානයක් අනතුරුට ලක්ව තිබේ.

පොලීසිය පවසන්නේ කන්තලේ ජනරංජන වැවට නුදුරින් පිහිටි ප්‍රදේශයට එම ගුවන් යානය කඩා වැටී ඇති බවය.

අනතුරට ලක්වන අවස්ථාවේ එහි ගුවන් නියමුවා පමණක් සිට ඇති බව පොලීසිය පැවසීය.

එම ගුවන් යානය ත්‍රීකුණාමලය චයිනා බේ කඳවුරේ සිට ගුවන් ගතවී ඇති බව වාර්තා වේ.

අනතුරට ලක්වන අවස්ථාවේ එහි ගුවන් නියමුවා පමණක් සිට ඇති බව පොලීසිය පැවසීය.
එම ගුවන් යානය ත්‍රීකුණාමලය චයිනා බේ කඳවුරේ සිට ගුවන් ගතවී ඇති බව වාර්තා වේ. එමෙන්ම මෙකී ගුවන් යානා වර්ග අන් බොහෝ රටවල් භාවිතයෙන් ඉවත් කර ඇති අතර ඉතා පැරැනි ගුවන් යානා නියමු පුහුණුවට භාවිතා කරන මාදිලියක් බව සඳහන් වේ.

Related posts

දඹුල්ල පූජාභූමියේ අනවසර පල්ලිය නීත්‍යානුකූල කරන්න පාර්ලිමේන්තුවේදී විශේෂ සාකච්ඡාවක්

colombotoday

පාසල් යන මුවාවෙන් සිසුන්, දෙමාපියන් SPA වල

colombotoday

ආබාධිත රණවිරුවන් දුක කියද්දී ආරක්ෂක ලේකම්ට මළ පනී.. පස්සෙ බලමු කියා යන්න යයි !

colombotoday

පොල් මද රටින් ගෙන්වීමට ජනපති අනුමැතිය

colombotoday

“පොලිස්පතිකම භාරදෙන්න ඕන කාදිනල්ට”

colombotoday

කුරුණෑගල නගර සභාවෙන් ලක්ෂ 50 ක පාසල් උපකරණ වාහන අමතර කොටස් ආයතනයකින් මිලට අරන්. – විගණකාධිපති වාර්තාවකින් හෙළිවෙයි.

colombotoday