Colombo Today Local News

පාස්කු කොමිෂන් වාර්තාවේ වෙළුම් 65ක් නීතිපතිට… සංවේදී සාක්ෂි සටහන් ඇති තවත් වෙළුම් 22ක් ලබා දී නෑ…

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ සාක්ෂි සටහන් ඇතුළත් වෙළුම් 65ක් ජනාධිපති ලේකම්වරයා විසින් නීතිපතිවරයාට ලබා දී තිබේ.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පවසා සිටියේ, තවත් වෙළුම් 22ක් සංවේදී සාක්ෂි සටහන් ඇති බැවින් නීතිපතිවරයාට ලබාදී නොමැති බවය.

එම සටහන් ජාතික ආරක්ෂාවට බලපාන බව සඳහන් කරමින් එවැනි තීරණයක් ගෙන ඇති බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

Related posts

කංචන නිසා තෙල් මිල අඩුකරන්න අමාරුයි, මාලිමාවෙන් ප්‍රකාශයක්

Admin

බහින්බස්වීමක් දුර දිග ගිහින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කරයි

Admin

මෙරට එන්නත්කරණය ජාත්‍යාන්තර පැසසුමට

colombotoday

කරූ ජයසූරිය පාර්ලිමේන්තුව මාළු කඩයක් බවට පත් කළා – මහින්ද අමරවීර

colombotoday

සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම්ගෙන් CIDයට ප්‍රකාශයක්

Admin

කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර වලට ලබාදුන් සහනය

colombotoday