Covid 19හිටපු කතානායක වි.ජ.මු ලොකුබණ්ඩාරටත් කොරෝනා 2 February 20210 Share0 හිටපු කතානායකවරයකු වූ වි.ජ මු ලොකු බණ්ඩාර මහතාට කොරෝනා අසාදනය වි තිබේ. ශ්රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර සිටි ඒ මහතා මේ වන විට වැඩිදුර ප්රතිකාර සඳහා ප්රධානපෙළේ පෞද්ගලික රෝහලකට ඇතුළු කර ඇත.