World

ඇෆ්ගනිස්ථාන සටන්කාමීන්ගෙන් ජගත් සංවිධානය සටන් විරාමයක් ඉල්ලයි

එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇෆ්ගනිස්ථානයේ සටන් වදින සියලු පාර්ශවවලින් ඉල්ලීමක් කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

ඒ එළඹෙන ඉද් උත්සව සමය ඉලක්ක කර සටන් විරාමයකට එළඹෙන ලෙසයි.

ඇෆ්ගනිස්ථානයෙන් ඇමරිකාව ඇතුලු නේටෝ හමුදා ඉවත්ව යාම ආරම්භවීමත් සමඟ එරට සිවිල් ජනතාව දැඩි යුද බියකින් පෙළෙන අතර කාන්තාවන් ළමයින් වැනි පිරිස් එහි දැඩි බලපෑමකට ලක්ව සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි.

එබැවින් සිවිල් ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය නොකොට සටන් විරාමයකට එළඹෙන්නැයි එම සංවිධානය ඉල්ලීම් කරයි.

Related posts

තෙවැනි චාල්ස් රජුගේ රාජාභිෂේකයට පැමිණීම රත්තරන් කරත්තෙන්

Admin

නයිජීරියාවට බොකෝ හරාම් ප්‍රහාරයක් – 30 ක් මරුට

colombotoday

Video – මරණයට යන මාවත ලෙස නම්වූ ලොව අනතුරුදායකම පාර

colombotoday

නයිජීරියාවේ පිපිරීමකින් පුද්ගලයින් 25 දෙනෙකු මියයි

colombotoday

ISIS ලිබියානු නායකයා මරුට – ඇමරිකාවෙන් දරුණු ගුවන් ප්‍රහාරයක්

colombotoday

ලෝක වෙළෙඳපොළේ රත්තරන් ගණන් උස්සයි

colombotoday