Colombo Today Local News

අගමැති මැදිහත්වී ITN මහේෂ්ගේ රැකියාව නැවත ලබාදෙයි

c355737f54d2a5ed274a9477257ff28d_Lස්වාධීන රුපවාහිනී සේවයේ මාධ්‍යවේදී මහේෂ් සේනානායක මහතාගේ වැඩතහනම් කිරීම සම්න්ධයෙන් සොයාබලා එය අත්හිටුවීමට පියවරගත්නා ලෙසත්, ඔහු යළි සේවයේ පිහිටුවන ලෙසටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස්දී ඇතැයි වාර්තා වේ.

මහේෂ්ගේ වැඩතහනම් කිරීම සම්බන්ධයෙන් සොයා බැලූ අග්‍රාමාත්‍යවරයාට එය සිදුව ඇති ආකාරයේ තිබෙන ව්‍යාකූලතාවය නිසා මේ තීරණය ලබාදී ඇතැයි පැවසේ.

ඔහුගේ වැඩතහනම සිදුව ඇත්තෙ ස්වාධීන රූපවාහිනියේ වැඩසටහන් අධ්‍යක්ෂ විපුල රත්නසිරි මහතාට ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් යොමුකරන ලද ලිපියක් නිසා යැයි හෙළිව තිබේ.

අදාළ ලිපිය ස්වාධීන රුපවාහිනී සේවයේ සභාපතිවරයාට යොමු නොවීම සම්බන්ධයෙන්ද ගැටලු ඇතිවී ඇතැයි පැවසේ.

Related posts

දුම්රිය කර්මාන්ත ශාලාවකට ආ හොරෙක් වෙඩි කයි

Admin

ණයට ගන්න එපා. රජයේ විදයම් කපා හරින්න – ජනපතිගෙන් උපදෙස්

Admin

“විප්ලවකාරී වෙනසක් කළා.. රට දැන් සංවර්ධන මාවතේ” – ජනපති ජී7 අමතයි

colombotoday

සතොස භාණ්ඩ කීහිපයක මිල පහළට

Admin

දකුණු ආසියාවේ දිගම “වාරි උමග” ශ්‍රී ලංකාවේ ඉදිකිරීම ඇරඹේ

colombotoday

අනතුරට පත්වූවන් බේරාගන්න ගිය හෙලිකොප්ටරය අනතුරේ

colombotoday