Colombo Today Local News

අගමැති මැදිහත්වී ITN මහේෂ්ගේ රැකියාව නැවත ලබාදෙයි

c355737f54d2a5ed274a9477257ff28d_Lස්වාධීන රුපවාහිනී සේවයේ මාධ්‍යවේදී මහේෂ් සේනානායක මහතාගේ වැඩතහනම් කිරීම සම්න්ධයෙන් සොයාබලා එය අත්හිටුවීමට පියවරගත්නා ලෙසත්, ඔහු යළි සේවයේ පිහිටුවන ලෙසටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස්දී ඇතැයි වාර්තා වේ.

මහේෂ්ගේ වැඩතහනම් කිරීම සම්බන්ධයෙන් සොයා බැලූ අග්‍රාමාත්‍යවරයාට එය සිදුව ඇති ආකාරයේ තිබෙන ව්‍යාකූලතාවය නිසා මේ තීරණය ලබාදී ඇතැයි පැවසේ.

ඔහුගේ වැඩතහනම සිදුව ඇත්තෙ ස්වාධීන රූපවාහිනියේ වැඩසටහන් අධ්‍යක්ෂ විපුල රත්නසිරි මහතාට ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් යොමුකරන ලද ලිපියක් නිසා යැයි හෙළිව තිබේ.

අදාළ ලිපිය ස්වාධීන රුපවාහිනී සේවයේ සභාපතිවරයාට යොමු නොවීම සම්බන්ධයෙන්ද ගැටලු ඇතිවී ඇතැයි පැවසේ.

Related posts

ඇමති සැප සමග නීතිය හා සාමය රැකීම ෆොන්සේකාට බාර දෙයි

colombotoday

කන්දකාඩු පොකුරේ කිසිසේත්ම දෙවැනි රැල්ලක් නෑ..

colombotoday

ජනපතිට තනපටයක් තරම්වත් ශ්‍රීපාදය වටින්නෑ වගේ.. ඔබ කාටද හිමි ඉඩම් පුතේ !!

colombotoday

කෝප් කමිටුවෙන් අනුර ඉවත් වෙයි

Admin

මහ බැංකුවේ තවත් බැදුම්කර නිකුතුවක් ගැන සැකයක් !

colombotoday

යාපනයේ ජල ගැලිම් වලින් පුද්ගලයන් 13900 කට පිඩා

colombotoday