Colombo Today Local News

මහින්ද අගමැති.. නාමල් විදේශ ඇමති.. ඒකාබද්ධ විපක්ෂ ෂැඩෝ කැබිනට්ටුවේ ඇමතිවරු මෙන්න

ඒකාබද්ධ විපක්ෂයේ ඡායා කැබිනට් මණ්ඩලය අද පත්කරගනු ලැබුවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙසද ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 56 දෙනෙක් ඇමතිවරු ලෙසද එම ඡයා කැබිනට් මණ්ඩලයට ඇතුළත් වනවා.

ඒ සම්බන්ධයෙන් ඒකාබද්ද විපක්ෂ නිකුත්කළ මාධ්‍ය නිවේදනය පහතින්

Related posts

අක්ෂි කාච වංචාවක් ගැන සෞඛ්‍ය ලේකම්ට එරෙහිව පොලිස්පතිවරයාට සහ අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

Admin

දේශීය ආරක්ෂක අංශ හා චීන කම්කරුවන් අතර ගැටුමක්.. චීන්නු දෙන්නෙක් රෝහලේ

colombotoday

“රාජපක්ෂ හිටියනම් වාහන මිල වැඩිවෙන්නේ 400%න්.. අපි නිසා මෙහෙමවත් බේරුණා” – නියෝජ්‍ය ඇමති හර්ෂ

colombotoday

ජනපතිගේ අභියෝගය අගමැති බාරගනී.. විවාදයට පාර්ලිමේන්තුව කැදවයි

colombotoday

ලබන වසරේ නව සන්ධානයක්.. – හිටපු ජනපති මෛත්‍රී

Admin

ඉන්ධන මෙට්‍රික් ටොන් 7000 ක් දිවයින පුරා අද බෙදාහැරීමට සැලසුම්..

colombotoday