Colombo Today Local News

ඉන්ධන මෙට්‍රික් ටොන් 7000 ක් දිවයින පුරා අද බෙදාහැරීමට සැලසුම්..

ඉන්ධන මෙට්‍රික් ටොන් 7000 ක් අද(25) දිනයේ දිවයින පුරා බෙදා හැරීමට පියවර ගන්නා බව, ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම පවසයි.

එම සමාගම සඳහන් කරන්නේ, ඒ අනුව, ඩීසල් මෙට්‍රික් ටොන් 4000 ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3000 ක් සියලු සිපෙට්කෝ පිරවුම්හල් වෙත බෙදා හරින බවයි.

මේ අතර, ඊයේ රාත්‍රියෙත් ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණි.

අද දිනයෙත් වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම අනුව පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කෙරෙන බව සමස්ත ලංකා ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා පවසයි.

Related posts

එළවළු මිල 100% කින් ඉහළට

Admin

15 හැවිරිදි දැරිය විකිණීමේ සිද්ධිය: ලංකා-ඇඩ්ස් අන්තර්ජාල ගණිකා මඩමේ හිමිකරු අත්අඩංගුවට

colombotoday

ජනපති-අගමැති එක මතයක නෑ… කැබිනට් සංශෝධනය අවුරුද්දෙන් පසුව ?

colombotoday

ප්‍රභාකරන්ගේ මස්සිනා ජිනීවා සමුළුවට එයි.. හමුදාවට දඩුවම් දෙන්න ඉල්ලයි

colombotoday

සියලු තැපැල් කාර්යාල අද සිට සවස 3න් පසු වැසෙයි

colombotoday

දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ජුනි 21 අලුයම 4 තෙක් දීර්ඝ කෙරේ

colombotoday