රජයේ ආයතන සම්බන්ධීකරණය සඳහා අරලියගහ මන්දිරයේ විශේෂ මධ්‍යස්ථානයක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව සංචරණ සීමා කාලය තුල, අත්‍යාවශ්‍ය සේවා ක්‍රියාත්මක වීමේදී යම් ගැටළුවක් ඇත්නම් 1965 දුරකථන අංකයට අමතා දැන්විය හැකියි.
එම සේවාව ආරම්භ කරමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ දැක්වූ අදහස්…