Colombo Today Local News

රන්ජන් කරාපිටිය රෝහලට රැගෙන යයි

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සමගි ජන බල වේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතා වෛද්‍ය සායනයකට ඉදිරිපත් කිරීම සඳහා අද(19)දින උදෑසන කරාපිටිය රෝහල වෙත රැගෙන විත් තිබේ.

බන්ධනාගාරයේ බස් රථයෙන් දැඩි ආරක්ෂාව යටතේ ඔහු රැගෙන ගෙන එනු ලැබු අතර කරාපිටිය රෝහල් පරිශ්‍රය තුළ ද පොලිස් ආරක්ෂාව තරකර තිබුණි.

මේ වන විට ඔහු යළි අගුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙන ගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කළේය.

Related posts

ඇල්පිටියේ නිවසක බෝම්බ පිපිරීමක්

colombotoday

අපි කෝටිපතියන්ට 20,000 දෙන්නේ නෑ

colombotoday

විදුලියත් අඛණ්ඩ වැඩ වර්ජනයක…?

colombotoday

සයිටම් ගැන තීන්දුවකට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රැස්වෙයි

colombotoday

බෝම්බයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

colombotoday

මා කියන දේ ඉහළ නායකත්වයට ඇහෙන්නෙ නෑ.. කණගාටුයි – රාජ්‍ය ඇමති වසන්ත සේනානායක

colombotoday