සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 10 ක් පරීත්‍යාගයක් ලෙස මෙරටට ලබාදීමට චීනය එකඟ වී ඇති බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ඒ චීනය හා මෙරට අතර ක්‍රියාත්මක වූ රබර් – සහල් ගිවිසුමේ 70 වැනි සංවත්සරය වෙනුවෙනි.
ලබන අප්‍රේල් මාසයට පෙර එම සහල් තොගය මෙරර ලැබෙන බව ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.