හිටපු අධීක්ෂණ මන්ත්රී සජින් වාස් ගුණවර්ධන මහතා එළැඹෙන 15 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් ගිහින් පිලපිටිය මහතා නියෝග කළේය.
ඔහුගේ කොස්මෝස් සමාගමට රුපියල් මිලියන 104ක් යෙදවීම හා පුද්ගලයෙකුට තර්ජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු මන්ත්රීවරයා අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.