Colombo Today Local News

අර්ජුන් ගැන විගණකාධිපති වාර්තාවෙන් අගමැතිගෙත් පටි රෝල් !

arjunki6

බැදුම්කර ගනුදෙනුවේදී සිදුවූ දූෂණ සම්බන්ධයෙන් මහබැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාට එල්ලවී ඇති චෝදනා පිළිබදව විගණකාධිපතිවරයාගේ පරීක්ෂණ වාර්තාව ලබන බදාදා පාර්ලිමේන්තුවේ’කෝප් කමිටුවට’ ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර එම වාර්තාව අගමැතිවරයාගේ දේශපාලන සෞඛ්‍යට එතරම් සුබදායක නොවනුඇති බවද පැවසෙයි.

විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නිර්දේශ අනුව ‘කෝප්’ කමිටුව ලබාදෙන වාර්තාව සලකා බලා අර්ජුන් මහේන්ද්‍රන් මහතා තව දුරටත් මහබැංකු අධිපතිවරයාට තව දුරටත් සේවා දිගුවක් ලබා දෙනවාද යන්න ජනාධිපතිවරයා විසින් තීරණය කිරීමට නියමිතය.

මේ අතර ඒකාබද්ධ විපක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ, ජාතික හෙළ උරුමය සහ සිවිල් සංවිධාන ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පාර්ශවද අර්ජුන් මහෙන්ද්‍රන් මහතාට සේවා දිගුවක් ලබා දීමට දැඩි විරෝධය දක්වා තිබේ.

Related posts

පාසල් සිසුවෙක් දුම්රියක ගැටෙයි

Admin

අද විදුලිය කැපෙන හැටි මෙන්න

colombotoday

“අපි කොටි සමරණවාමයි.. හැකිනම් නවතනු“ – TNA ශිවාජිලිංගම්ගෙන් රජයට අභියෝගයක්

colombotoday

මේ මාසය තීරණාත්මකයි.. ජනපති තද තීරණයක් ගන්න යයි !!

colombotoday

ඇමරිකා ගිය බැසිල් යළි දිවයිනට

colombotoday

බසයක් සහ ලොරියක් ගැටී 20ක් රෝහලේ…

Admin