Colombo Today Local News

ග්‍රාමීය සූර්ය විදුලි බලාගාර 7000ක් ඉදි කිරීමට සැලසුම්.

ග්‍රාමීය මට්ටමින් කුඩා ප්‍රමාණයේ සූර්ය බලාගාර 7000ක් ඉදි කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය සැලසුම් කර තිබේ.

එහි සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා ප්‍රකාශ කළේ, වසර 4ක් ඇතුළත මෙම බලාගාර පිහිටුවන බවයි.

මේ තුළින් මෙගාවෝට් 100ක් ජාතික පද්ධතියට එක් කිරීමට සැලසුම් කර ඇති බව ඔහු පැවසුවේ ය.

Related posts

පුෂ්පිකාගේ කිරුළ යලිත් ගැලවෙයි.. රෝසිත් මිලියන 500ක වන්දියක් ඉල්ලයි

colombotoday

ඉන්ධන පෝලිමක තවත් මරණයක්

colombotoday

කොරෝනා ආසාදිතයින් ගණන 1858 ක් දක්වා ඉහළට

colombotoday

“ඔබේ දහම ඔබටයි, මගේ දහම මටයි. කියා ඉස්ලාමයේ කියනවා.. මේ රටේ අපි ජීවත් විය යුත්තේ ඒ අනුවයි“ – අගමැති

colombotoday

පූගොඩ ඇස්වත්ත මැණික් ඉල්ලම හොරට ගරාගන්න පොලිස් ලොක්කෝ බරටම වැඩ

colombotoday

මැග්නිෆිකා නෞකාවේ සිටි ලාංකිකයා බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයට

colombotoday