Colombo Today Local News

ග්‍රාමීය සූර්ය විදුලි බලාගාර 7000ක් ඉදි කිරීමට සැලසුම්.

ග්‍රාමීය මට්ටමින් කුඩා ප්‍රමාණයේ සූර්ය බලාගාර 7000ක් ඉදි කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය සැලසුම් කර තිබේ.

එහි සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා ප්‍රකාශ කළේ, වසර 4ක් ඇතුළත මෙම බලාගාර පිහිටුවන බවයි.

මේ තුළින් මෙගාවෝට් 100ක් ජාතික පද්ධතියට එක් කිරීමට සැලසුම් කර ඇති බව ඔහු පැවසුවේ ය.

Related posts

කීරි සම්බා ආනයනයට පෞද්ගලික අංශයට බලපත්‍ර

Admin

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වීමට මධ්‍යමකාරක සභාවේදී තීරණය කරයි

colombotoday

සිමෙන්ති මිල යළි ඉහළට

colombotoday

මුහුණු ආවරණ අවිධිමත් ලෙස බැහැර කලොත් අත්අඩංගුවට

colombotoday

ගානියාගේ පැහැර ගැනීමේ නාටකය: කෙප්ප සියල්ල මුල සිට හෙළිවේ

colombotoday

මානව හිමිකම් යෝජනාවෙන් ජයලලිතාට රිදිලා

colombotoday