Colombo Today Local News

සිමෙන්ති මිල යළි ඉහළට

සිමෙන්ති පාලන මිල ඉවත් කිරීමෙන් පසුව සිමෙන්ති නිෂ්පාදකයන් සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1275 ක් දක්වා ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.

ඇතැම් සිමෙන්ති සමාගම්වල සිමෙන්ති කොට්ටයක් රුපියල් 1375 ක් දක්වා ඉහළ දමා ඇත.

රුපියල් 1375 දක්වා ඉහළ දමා ඇති සිමෙන්ති සමාගම් එම මිල රුපියල් 100කින් අඩු කිරීමට පොරොන්දු වූ බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

පසුගියදා පාලන මිල ඉවත් කරන විට සිමෙන්ති කොට්ටයක සිල්ලර මිල රුපියල් 1005 ක් ලෙස පැවතුණි.

Related posts

රවුෆ් හකීමුත් නඩු ඇසූ පාස්කු ප්‍රහාරය පිළිබද තේරීම් කාරක සභා වාර්තාව පාර්ලිමේන්තුවට

colombotoday

පාස්කු වාර්තාව වැරදි ප්‍රතිරූපයක් නිර්මාණය වෙන ප්‍රකාශනයක් | අස්ගිරි සංඝසභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී හිමියෝ කියති.

colombotoday

ග්‍රාම නිලධාරි එක්ක හොරෙන් රට පනින්න ගිය 11කට වැඩ වරදී

Admin

“පාදඩ මාධ්‍යකරුවන් සහ මිනීමරු සහෝදරයන් හිරේ යවනවා” හිරුණිකා හිරු රෑපවාහිනියට බැනවදී

colombotoday

චීනෙන් ශ්‍රී ලංකාවට PCR පරීක්ෂණ කට්ටල 25,000ක ප්‍රධානයක්

colombotoday

පාපැදියක ගැටී පුද්ගලයෙක් මරුට – පාපැදිකරු පළා ගිහින්

Admin