“අපිට විරුද්ධ වෙන හැම කෙනෙක්ම මරලා දානවා” කියා ඇමති චම්පික රණවක මහතා ප්‍රකාශ කළේ යැයි භික්ෂුණ් වහන්සේ නමක් තමන් සමග පැවසූ බව පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් පවසයි.
පළමුව මරන්නේ අපි සමග සිට ගිය අය බවද ඔහු එම භික්ෂූණ් වහන්සේට පවසා ඇතැයිද, උන්වහන්සේ විසින් තමන් වහන්සේට පැවසූබව නාලක හිමියන් සඳහන් කරයි.
පිවිතුරු හෙළඋරුමයේ උදය ගම්මන්පිල මහතා අත්අඩංගුවට ගැනීමට විරෝධය පළකරමින් පැවිදි හඬ සංවිධානය විසින් නාරාහේන්පිට අභයාරාමයේදී ඊයේ (21) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව හෙළි කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ බෙංගමුවේ නාලක හිමියන්