Colombo Today Local News

වාර්තාව කණපිට හැරෙයි.. ෆේස්බුක් මිතුරෝ බුරුතු පිටින් ජනපති හැර යයි !

කැමැත්ත පළ කළ පිරිස  (Liks) මිලියනය ඉක්මවූ ශ්‍රී ලංකාවේ පළමු දේශපාලඥයාගේ නිල ෆේස් බුක් පිටුව වෙමින් මීට දින දෙකකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ෆේස්බුක් පිටුව තැබූ වාර්තාව දින දෙකකට පසු ආපිට හැරවී ඇති අයුරු දක්නට ලැබෙයි

siri fb 1

පසුගිය 18 වනදා මිලියන පසුකල සාමාජික සංඛ්‍යාව අද වන විට ලක්ෂ එකහමාරකින් පමණ අඩුවී තිබේ.

siri fb 2

Related posts

රට පුරා ව්‍යාජ වෛද්‍යවරුන් 50,000ක් පමණ සිටි – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

Admin

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

colombotoday

මහින්ද රාජපක්ෂටවත් කරන්න බැරිවුණ වැඩ මම කරා කියා හම්බන්තොට ජනතාව කියනවා – ඇමති අමරවීර

colombotoday

දේශිය වෙලදපොලේ සිනි සහ පරිප්පු මිල රු 10 කින් ඉහලට.

colombotoday

දිවයින පුරා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අද කොළඹ ට

Admin

විශ්වාසභංග ජයෙන් පසු සිරස ප්‍රධාන කාර්යාලය වටලා පහරදෙති..

colombotoday