Colombo Today Local News

වාර්තාව කණපිට හැරෙයි.. ෆේස්බුක් මිතුරෝ බුරුතු පිටින් ජනපති හැර යයි !

කැමැත්ත පළ කළ පිරිස  (Liks) මිලියනය ඉක්මවූ ශ්‍රී ලංකාවේ පළමු දේශපාලඥයාගේ නිල ෆේස් බුක් පිටුව වෙමින් මීට දින දෙකකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ෆේස්බුක් පිටුව තැබූ වාර්තාව දින දෙකකට පසු ආපිට හැරවී ඇති අයුරු දක්නට ලැබෙයි

siri fb 1

පසුගිය 18 වනදා මිලියන පසුකල සාමාජික සංඛ්‍යාව අද වන විට ලක්ෂ එකහමාරකින් පමණ අඩුවී තිබේ.

siri fb 2

Related posts

අනුරාධපුරයෙන් එවූ ආධාරවලටත් වජිර නම ගහගෙන.. දුමින්දට ඩබල් මල පනී !

colombotoday

විදුලි ඇමතිට රට ගමන් තහනම්.. ජනපතිගෙන් නියෝගයක්

colombotoday

ගෝඨා හොරකම් කරැයි කියන ඝාණ්ඨාරය තවමත් ශ්‍රී පාද මළුවේ… එජාප මඩ බලකායට ශ්‍රී පාද නාහිමියෝ දෙහි කපති !

colombotoday

විල්පත්තු වන සංහාරය සම්බන්ධයෙන් රිෂාඞ්ට දුන් උසාවි නියෝගය ගැන රජයත් වනජීවියත් නිහඬයි

colombotoday

අදත් ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි

colombotoday

රෝහල් වල හිඟ ඖෂධ ලැයිස්තුවක් විපක්ෂ නායක ඉල්ලයි

Admin