හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා කොවිඩ් ආසාදිතව මියගොස් ඇතැයි පළවන වාර්තා අසත්‍ය බව කාර්යය මණ්ඩල ආරංචි මාර්ග පවසයි.
මංගල සමරවීර මහතා කොවිඩ් -19 ආසාදිතව මේ වන විට රෝහල් ගත වී ප්‍රතිකාර ලබමින් සිටින බව කාර්ය මල ආරංචි මාර්ග තවදුරටත් පවසයි.