Covid 19

පානදුර මෝදරවිල කර්මාන්ත පුරවරයේ ඇඟළුම් ශාලාවක 450කට කොරෝනා

පානදුර මෝදරවිල කර්මාන්ත පුරවරයේ පිහිටි ඇඟළුම් ආයතනයක සේවක සේවිකාවන් 450කට පමණ කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා එම ආයතනය තාවකාලිකව වසා දමන ලෙස උපදෙස් දුන් බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.

එම කර්මාන්ත ශාලාවේ සේවකයන් 2500කට සිදු කළ පී.සී.ආර් පරීක්ෂණයෙන් මෙම ආසාදිතයන් හඳුනාගෙන තිබේ.

එම පිරිස් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කර ඇති අතර ආශ්‍රිතයන් නිරෝධායන මධ්‍යස්ථානවලට යවා ඇත.

Related posts

“කිරි දෙන සියලුම මව්වරුන් එන්නත් ලබාගැනීමට සුදුසුයි” – විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර

colombotoday

බොරැල්ල පොලීසියේ නිලධාරීන් 6 කට කොරෝනා ආසාදනය වෙයි

colombotoday

ළමා රෝහලේ කොවිඩ් ආසාදිත බිළිඳුන් 150 ක්

colombotoday

මුජිබර් රහුමාන් ට කොරෝනා ආසාදනය වෙයි.

colombotoday

ඉන්දියාවේ දෛනික කොරෝනා මරණ දහස ඉක්මවයි

colombotoday

“ඩෙල්ටා” ප්‍රභේදය මෙරට තුළ සුලභව පැතිරයාමේ අවදානමක්

colombotoday