Colombo Today Local News

“එන වසරේ සිට සියළු සිසුන් සාමාන්‍ය පෙළ සමත් කරනවා.. අධ්‍යාපන ක්‍රමය වෙනස් කරනවා” – අකිල

akila
ලබන වසරේ සිට අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සියලු දෙනා සමක් කරවන ක්‍රමයක් ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

වසර 13ක අධ්‍යාපනය සෑම සිසුවෙකුටම ලබා දීම මෙහි අරමුණ බවත්, මානව ප්‍රාග්ධනයේ දියුණුව වෙනුවෙන් අනාගතයට ගැලපෙන පරිදි මෙරට අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් සිදුකරන බවත් අමාත්‍යවරයා පවසයි.

ඔහු මේ බව පැවසූවේ (11) පැවති උත්සවයකට එක්වෙමිනි

Related posts

මහජන දේපල සාංඝික දේපලක් හා සමානවට කටයුතු කරන්න

Admin

කේරළ ගංජා කිලෝ 6ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවේ

colombotoday

උදය ගම්මන්පිල අත්අඩංගුවට ගනී !

colombotoday

කතරගම මහ පෙරහැරේ ගිය ඇතෙකු අත්අඩංගුවට ගනී

colombotoday

මම මංත්‍රී වුනාට පස්සේ වාහනයක් වුවමනා වෙයි

Admin

පාතාලයෙන් පඩි ගන්න පොලිස් නිලධාරීන් ඉන්නවා

Admin