Colombo Today Local News

අකිල එල්ලාවලටත් කොවිඩ්

තමාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල මහතා පවසයි.

නිවේදනයක් නිකුත්කරමින් ඒ මහතා පවසන්නේ අද (18)දින සිදුකළ PCR පරීක්ෂණයකින් ඒ බව තහවුරු වූ බවය.

ඔහු රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකි.

Related posts

බදියුදීන්ගේ සහෝදරයාට එරෙහි නඩුව කැඳවයි

colombotoday

කැස්බෑව – පිටකොටුව බස් රථ සේවකයින් වැඩ වර්ජනයක

colombotoday

ප්ලාස්ටික් නිෂ්පාදන කිහිපයක් තහනම් කිරීමට පියවර

Admin

මහ බැංකුව මාස හයකට ණය සහන ඉල්ලයි

colombotoday

ශ්‍රීලනිපයට අලුත් නායකයෙක් ඉන්නවා.. හරිකිතයක් නැතිව ඇවිත් එකතු වෙන්න

colombotoday

ආර්ථික අර්බුදය විසදන්න අගමැතිට බැහැලු – ධම්මික රනිල්ට යන්න කියයි

colombotoday