Colombo Today Local News

“සංහිදියාව ඇතිකරන්න දෙමළ උගන්වනවා.. දෙමළ උගෙනුමෙන් අපට අප සමග කතා කළ හැකියි” – අගමැති

ranil wickramasinghe 252

සිංහල දෙමළ සමගිය ඇති කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාව තුළ දෙමළ භාෂාව උගැන්වීමේ වැඩපිළිවෙලක් සිදු කරන බවත්, එමගින් “අපට අප සමග කතා කළ හැකියැ” ද “ලෝකය සමග කතා කිරීමටනම් ඉංග්‍රීසි භාෂාව ඉගෙනීම අත්‍යවශ්‍ය යැයිද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

මීගමුව නිව්ස්ටඩ් බාලිකා විද්‍යාලයේ ඊයේ (02දා) පැවති උත්සවයක් අමතමින් ඔහු මේ බව පැවසීය.

අතීතයේදී ඇමරිකාවට හා එංගලන්තයට සීමාවූ ඉංග්‍රීසිය අනාගතයේදී චීනය, ජපානය, ඉන්දියාව ආදී රටවල කතා බහ කරන්නට ගත් විට ඉදිරි විසි තිස් වසර තුල එය ආසියානු භාෂාවක් වනු ඇති බවට අගමැති වරයා වෙතින් අපේක්ෂාව පල වුනි.

“ක්‍රිකට් ක්‍රීඩාව ආසියාවට සහ අප්‍රිකාවට අයත් වූවා සේම ඉංග්‍රීසි භාෂාවත් ආසියාවට අයත් වනවා,” යි අගමැති වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.

Related posts

පාතාලෙ දුනුමාල සරත් ඝාතනය කෙරේ

Admin

තොරතුරු තාක්ෂණයේ අනාගත නියමුවන් බිහිකරන Future IT දීපව්‍යාප්ත වැඩමුළුවේ සමාරම්භය

colombotoday

පාස්කු ප‍්‍රහාරය ගැන කියන්න හිටපු ජනපතිට දුරකථනයක් තිබුණේ නැහැ – හිටපු බුද්ධි අධ්‍යක්ෂක පාස්කු කොමිසමේදී කියයි

colombotoday

රුපියල තවත් පහළට

Admin

ඉන්දියාවෙන්, ශ්‍රී ලංකාවට හදිසි ආධාර පැකේජයක්

colombotoday

“ලොකුම ප්‍රශ්නය මාධ්‍ය.. මාධ්‍ය කොතරම් කෑගැසුවත් මේ ආණ්ඩුව වට්ටනව බොරු“ අගමැති

colombotoday