Colombo Today Local News

“සංහිදියාව ඇතිකරන්න දෙමළ උගන්වනවා.. දෙමළ උගෙනුමෙන් අපට අප සමග කතා කළ හැකියි” – අගමැති

ranil wickramasinghe 252

සිංහල දෙමළ සමගිය ඇති කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාව තුළ දෙමළ භාෂාව උගැන්වීමේ වැඩපිළිවෙලක් සිදු කරන බවත්, එමගින් “අපට අප සමග කතා කළ හැකියැ” ද “ලෝකය සමග කතා කිරීමටනම් ඉංග්‍රීසි භාෂාව ඉගෙනීම අත්‍යවශ්‍ය යැයිද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

මීගමුව නිව්ස්ටඩ් බාලිකා විද්‍යාලයේ ඊයේ (02දා) පැවති උත්සවයක් අමතමින් ඔහු මේ බව පැවසීය.

අතීතයේදී ඇමරිකාවට හා එංගලන්තයට සීමාවූ ඉංග්‍රීසිය අනාගතයේදී චීනය, ජපානය, ඉන්දියාව ආදී රටවල කතා බහ කරන්නට ගත් විට ඉදිරි විසි තිස් වසර තුල එය ආසියානු භාෂාවක් වනු ඇති බවට අගමැති වරයා වෙතින් අපේක්ෂාව පල වුනි.

“ක්‍රිකට් ක්‍රීඩාව ආසියාවට සහ අප්‍රිකාවට අයත් වූවා සේම ඉංග්‍රීසි භාෂාවත් ආසියාවට අයත් වනවා,” යි අගමැති වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.

Related posts

ජනවාරියේ ඩොලර් මිලියන 1000ක ණය නොගෙව්වොත් ලංකාව බ්ලැක් ලිස්ට් !

colombotoday

විදුලිබල පනත වැඩි ඡන්ද 84කින් සම්මතයි

colombotoday

විශ්ව විද්‍යාල වරම් ලබූ සිසුන් ලියාපදිංචිය අද සිට ඇරඹේ

Admin

ජනතා මුදල් තමන්ගෙ වගේ වියදම් කරන්න විලි ලැජ්ජාවක් නැද්ද මරික්කාර්?

colombotoday

15 හැවිරිදි දැරියගේ පටිගත ලිංගික දර්ශන මුදලට විකුණලා

colombotoday

සේවා දිගුවක්වත් නොදී කමල් ගුණරත්න රණවිරුවා ගෙදර යැව්වේ දෙමළ ඩයස්පොරාව සතුටු කිරීමටයි

colombotoday