Colombo Today Local News

චමල් රාජපක්ෂ යළි රාජ්‍ය අමාත්‍යධූර දෙකක දිවුරුම් දෙයි

රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස චමල් රාජපක්ෂ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

ඒ අද (18)දින පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දීය.

මෙතෙක් පැවති රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ සහ ස්වදේශ කටයුතු ලෙස රාජ්‍ය අමාත්‍යාංශ දෙකක් යටතට පත්කිරීමත් සමග නව දිවුරුම් දීම සිදුකෙරිණ.

Related posts

දුම්රිය ධාවනය අඛණ්ඩව

colombotoday

පාඨලීගේ සෞඛ්‍ය ගැන අධිකරණය වාර්තාවක් ඉල්ලයි

colombotoday

කසල තේ කිලෝ 1,890ක් සමග පුද්ගලයෙක් STF දැලේ…

colombotoday

ඉස්ලාම් අන්තවාදයට එරෙහිව හින්දු එකමුතුවේ විරෝධතාව – අද 4ට කොටුවේ දී.

colombotoday

වරකාපොළ පස්කන්දට යටවූ තරුණයාගේ සිරුරත් සොයා ගනී

colombotoday

භාණ්ඩ 367ක් ආනයනය නවතමින් ගැසට් නිවේදනයක්

colombotoday