Colombo Today Local News

අවුරුදු 18ට වැඩි සියලුදෙනාට හමුදා පුහුණුවක් – ඇමති සරත් වීරසේකරගෙන් යෝජනාවක්.

අවුරුදු 18 ට වැඩි සෑම පුද්ගලයෙකුටම හමුදා පුහුණුවක් ලබා දීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

ඔහු පැවසුවේ, විනයගරුක හා නීතිගරුක සමාජයක් බිහි කිරීමේ අරමුණින් මෙම යෝජනාව ඉදිරිපත් කරන බවය.

ලොව ඇතැම් රටවල් මෙවැනි යෝජනා ක්‍රියාත්මක කිරීමෙන් විශිෂ්ට ප්‍රතිඵල අත්පත් කරගෙන ඇති බව ද අමාත්‍යවරයා පැවසුවේ ය.

Related posts

ප්‍රජාතන්ත්‍රවාදය තහවුරුයි.. දැන් ලංකාව හැම අතින්ම දියුණුයි.. යහපාලනය ගැන සතුටුයි – බැන් කී මූන්

colombotoday

අගමැති ඉල්ලා අස් වෙන්නේ නෑ – සභානායක දිනේෂ් ගුණවර්ධන

colombotoday

චීන මහජන විමුක්ති හමුදාවෙන් ශ්‍රී ලංකා හමුදාවට එන්නත් පරිත්‍යාගයක්

colombotoday

ගව හොකමේ ගිය අයෙක් වෙඩි කා මරුට – තවත් අයෙක් රෝහලේ

Admin

මුලතිව් සම්බෝධි විහාරයට තහනම් නියෝගයක්, විහාරය ඉවත් කරගන්නා ලෙස TNA බලපෑම්

colombotoday

මොරගොල්ල කන්ද තරණය කර සෙල්ෆි ගැනීමට ගිය තරුණයකු අඩි සීයක ප්‍රපාතයකට වැටෙයි

colombotoday