Colombo Today Local News

බණ්ඩාරවෙල නගරයේ සියලු වෙළෙදසැල් ලබන 23තෙක් වසා දැමේ

පවතින කොරෝනා වෛරස් ව්‍යාප්තියේ අවදානම සැලකිල්ලට ගනිමින් බණ්ඩාරවෙල නගරයේ ව්‍යාපාර ස්ථාන සහ ආයතන වසා දමා ඇත.

බණ්ඩාරවෙල එක්සත් ව්‍යාපාරික සංගමය පැවසුවේ ඊයේ රාත්‍රී 10 යේ සිට ලබන 23 වනදා තෙක් බණ්ඩාරවෙල නගරයේ සියලු වෙළඳසැල් වසා දැමීමට සිය සංගමය තීරණය කර ඇති බවයි. කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් බණ්ඩාරවෙල නගරයටද දැඩි තර්ජනයක් එල්ලවී ඇති බැවින් එම තීරණය ගත් බව බණ්ඩාරවෙල එක්සත් ව්‍යාපාරික සංගමය නිවේදනය කරයි.

Related posts

විපක්ෂනායක ධුරය සදහා ද්වන්ධ සටන ඇරඹෙයි !

colombotoday

ජනපතිගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව රැස්වේ

colombotoday

“බෙදුම්වාදී ව්‍යවස්ථාව සම්මතකරන්න හැදුවොත් පාර්ලිමේන්තුව වටලනවා“ ඥාණසාර හිමි

colombotoday

මොරටුවෙන් ජීව අත්බෝම්බයක් හමුවෙයි

colombotoday

කොළඹ වරාය ඉන්දියාවට පවරන්න සූදානම්.. යහපාලන සගයෙක් හෙළිකරයි

colombotoday

ජූනි මස 05 සහ 06 දිවයිනේ සියළු සුරාසැල් වැසේ

colombotoday