Colombo Today Local News

තම දියණියන් දෙදෙනා ලිංගික අපයෝජනයට ලක් කළ පියෙකු අත්අඩංගුවට | දෙදෙනා ගැබ් ගෙන

තම දියණියන් දෙදෙනා ලිංගික අපයෝජනයට ලක් කළ 36 හැවිරිදි පියෙකු ඇල්ල, දෙමෝදරදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, එම දියණියන් දෙදෙනා ගැබ් ගෙන ඇති බවය.

ඔවුන් අවුරුදු 12 සහ 14 වියේ පසුවේ.

උදරාබාධයක් හේතුවෙන් එම දැරියන් දෙදෙනා බදුල්ල රෝහලට ගොස් කළ පරීක්ෂාවකදී ඔවුන් ගැබ් ගෙන ඇති බවට අනාවරණ වී තිබේ.

ඉන් අනතුරුව කළ විමර්ශනයකින් පසු සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Related posts

අන්තිමට ඉතිරි වෙන්නේ ‘රාජ පස්ස’ විතරයි

colombotoday

කොරෝනා යැයි සැක තවත් පුද්ගලයෙක් IDH රෝහලෙන් පලා යයි

colombotoday

ශ්‍රී ලංකා ජපාන අගමැතිවරුන් අතර ද්විපාර්ශික සාකච්ඡාව අද (04)

colombotoday

ව්‍යවස්ථාව හදන වැඩේ 90%ක් අවසන්.. ප්‍රශ්න ඇතිවෙන නිසා එහි ඇතුළත් කරුණු දැන්ම කියන්නෑ

colombotoday

ලැබෙන පළමු අවස්ථාවේම මේ ආණ්ඩුව පෙරළනවා…

colombotoday

රාත්‍රී 10න් පසු හෝටල්වල උත්සව සති දෙකකට තහනම්

colombotoday