Colombo Today Local News

හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් කොවිඩ් එන්නත් මාත්‍රා 30 ක් හොරකම් කරලා

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ රුපියල් 90,000 ක් වටිනා Sinopharm එන්නත් මාත්‍රා 30 ක් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විශේෂ පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා විසින් ඊයේ හබරාදූව පොලීසියට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කරනු ලැබ ඇති බවයි.

එකී පැමිණිල්ලට අනුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සුළු සේවකයෙකු සහ රියැදුරෙකු ඊට වගකිව යුතු බවට පැමිණිල්ලේ සඳහන් කර ඇතැයි, ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

Related posts

දියවන්නා ඔයේ නයිට්‍ර්ජන් හා පොස්පරස් සාන්ද්‍රණය ඉහළ යාමෙන් අසාමාන්‍ය ලෙස ඇල්ගී වර්ධනය වෙලා

colombotoday

සමාජ ජාල කැළඹූ ‘සිංහරාජ පාර’ බලන්න ජනපති යයි

colombotoday

මම ඇමති කාලේ අසෝක කාර්මික නිලධාරීයෙක්

Admin

රතන හිමි සමග ජාතික සංවිධාන රැසක් ගෝඨාභයගේ සහයට !

colombotoday

විජයදාසට – රතන හිමිට එජාපයෙන් විනය පරීක්ෂණයක්

colombotoday

උතුරු සභාවේ ගෝරි.. ශිවාජිලිංගම් යකා නටයි.. මහඇමතිගේ මූණටම බැණවදී

colombotoday