World

අපේ වැඩවලට ඇඟිලි ගැහුවොත් ඔළු කුඩුවිය හැකියි – චීන ජනපති විදෙස් බලවතුන්ට අනතුරු අඟවයි

චීන ජනාධිපති විදෙස් බලවතුන්ට අනතුරු අඟවයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 100වැනි සංවත්සරය වෙනුවෙන් පැවති උත්සවයකදී ජනාධිපති ෂී ජින්පින්ග් පැවසුවේ තම රටේ කටයුතුවලට මැදිහත්වීමට හෝ හිරිහැර කිරීමට විදෙස් බලවතුන් උත්සාහ කළහොත් ඔවුන්ගේ “ඔළු කුඩුවිය” හැකි බවය.

චීන ජනාධිපතිවරයා පැවසුවේ අනවශ්‍ය දේශනා වලට සවන්දීමට තම රට සූදානම් නැති බවය.

විදෙස් මාධ්‍ය පැවසුවේ එය අමෙරිකාව ඉලක්ක කර පැවසු කරුණක් ලෙසය.

චීනය විසින් හොං කොං වාසීන්ගේ මානුෂික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට කටයුතු කරන බවට අමෙරිකාව ඇතුළු බටහිර රටවල් චෝදනා කරති.

Related posts

මියගිය මවගේ මළ සිරුර වසර 13ක් ළඟ තබාගත් පුතු අත්අඩංගුවට

Admin

මුම්බායි නගරය පුපුරුවා හරින බවට පාකිස්ථාන අංකයකින් තර්ජන

colombotoday

ලන්ඩනයට ත්‍රස්ත ප්‍රහාරයක්…!!! – Live

colombotoday

නුපුහුණු ශ්‍රමිකයන්ට කොරියාවේ දොරටු වැසේ

colombotoday

මෙක්සිකෝවේ උද්ඝෝෂකයින්ගෙන් ජනපති මැදුරට හානි

Admin

කාම්බෝජ විපක්ෂ නායකවරයා වසර 27ක් නිවාස අඩස්සියට

Admin