Colombo Today Local News

උත්සව සැරසිළි දන්සැල් වියදම් නවතමු, විපතට පත්වූවන්ට සහන දී මේ වෙසගේ පින් පුරමු

හෙටට යෙදෙන වෙසක් පොහොය නිමිත්තෙන් බැති ගී සංදර්ශන, දන්සැල් හෝ වෙනත් උත්සව පැවැත්වීමට වඩා විපතට පත්ව සිටින පුද්ගලයින්ට සහන ලබාදීමට උනන්දු වන්නැයි ජාතික හෙළ උරුමය සියලු ශ‍්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලීමක් කරයි.

එහි නායක පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එවැනි කටයුතු සඳහා යොදවන මුදල් සහන සේවා සඳහා ලබාදිය හැකි බවයි.

විපතට පත්ව සිටින පුද්ගලයින්ට සහන ලබාදීම මහා පුණ්‍යකර්මයක් ද බව උන්වහන්සේ සිහිපත් කර දෙයි.

Related posts

මාස 06කට ඔක්සිජන් සැපයීමේ ගැටළුවක් නැහැ

colombotoday

වයඹ පළාතටම ඇදිරි නීතිය…

colombotoday

නාවික හමුදාවට ඉන්දියාවෙන් අධිතාක්ෂණ නැවක්

colombotoday

ජරාව කන විදිහට ජරාව කන්න – ITN ලේක්හවුස් ගන්න දෙයක් නෑ – ටැක්ටරෙන් චෝදනා

colombotoday

බරපතළ සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේට ඇප

Admin

මන්ත්‍රීලා එකෙක් දෙන්නෙක් මිය යා හැකියි….

colombotoday