Covid 19

ඩෙල්ටා ප්‍රභේදය ගැන අවබෝධයක් නෑ – කොවිඩ් මර්දනය ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් චෝදනා

මේ වන විට කොවිඩ් මර්දන කටයුතු ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳ පූර්ණ අවබෝධයකින් තොරව සිදුවන බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු චෝදනා කරයි.

ඒ තුළින් රට ඉතා අවදානම් තැනකට රට තල්ලු විය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

මෙරට දෛනික ආසාදිතයින් තවමත් 2,000 ඉක්මවා වාර්තා වන පසුබිමක ලංකාවේ ප්‍රදේශ කිහිපයකින් ම ඩෙල්ටා ප්‍රභේදය වාර්තා වී ඇතැයි ද ඒ මහතා පැවසීය.

ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳ සියලුම ප්‍රදේශවල නිසි පර්යේෂණ සිදුකරලා නිවැරදි ප්‍රතිඵල ලබා දෙන ලෙස උපුල් රෝහණ මහතා පවසයි.

Related posts

තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් තිදෙනෙක් හදුනා ගැනේ

colombotoday

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 5000 ඉක්මවයි

colombotoday

දෙවරක් පැනගිය කොවිඩ් ආසාදිතයා මරුට බිලි

colombotoday

PCR කරන්න පෝළිමේ සිටි කොවිඩ් ආසාදිත කතක් මරණයට පත්ව ඇදවැටෙයි

colombotoday

නව කොවිඩ් ආසාදිතයින් 336ක්

colombotoday

“කිරි දෙන සියලුම මව්වරුන් එන්නත් ලබාගැනීමට සුදුසුයි” – විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර

colombotoday