Covid 19

කුසල් ජනිත්ටත් කොවිඩ්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක, ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.

පාදයේ අබාධයකට ලක්ව සිටි කුසල් නැවත සිය ක්‍රිකට් පුහුණුවීම් ආරම්භ කිරීමට පෙරාතුව සිදුකළ පීසීආර් පරීක්ෂණයකින් ඔහුට කොවිඩ් ආසාදනය වී ඇති බව හඳුනා ගෙන තිබේ.

එළඹෙන දකුණු අප්‍රිකානු ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයට ද ඔහු ඇතුළත් වී සිටියේය.

Related posts

අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන

colombotoday

ආසාදිතයින් 2500 පැන්නොත් සෞඛ්‍ය පද්ධතියම කඩා වැටේවි – අනතුරු ඇඟවීමක්

colombotoday

රත්නාවලී බාලිකා සිසුවියකට කොරෝනා

colombotoday

කොරෝනා පරීක්ෂණයට බේරුවල පල්ලියකට ගිය සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට විරෝධය. – පල්ලියේ ගේට්ටුව වසා ඉබි යතුරුත් දමයි.

colombotoday

කොවිඩ් පොකුරු නිර්මාණය වීමේ අවදානමක් – වෛද්‍ය සුදත් සමරවීර

colombotoday

පිළියන්දල තැපැල් ස්ථානාධිපති ඇතුළු සේවකයන් 20 කට කොරෝනා

colombotoday