Colombo Today Local News

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂයක් දිවයිනට

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂයක් අද (16)දින දිවයිනට රැගෙන එනු ලැබී ය.

ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසුවේ, කටාර් ගුවන් සේවයට අයත් යානයකින් අදාළ එන්නත් තොගය අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආ බවයි.

Related posts

බදියුදීන් සහ කිරිඇල්ල පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට

colombotoday

රටේ කිසිම ලුණු හිඟයක් නෑලු

Admin

සාම්පූර් චෛත්‍ය ඩෝසර් කළ, කෝවිල් කමිටුවේ ප්‍රධානීන් රක්ෂිත බන්ධනාගාරයට

colombotoday

ආණමඩුවේ එන්නත් මද්‍යස්ථානයක එකම කාල ගොට්ටියක්

colombotoday

ලංකාව ගැන බ්‍රිතාන්‍ය හා ඇමරිකාව අනුගමනය කරන්නේ දෙබිඩි ප්‍රතිපත්තියක් – නෙස්බි සාමි

colombotoday

ඉවසුවා ඇති ! ඡන්ද කල් දැමීමට එරෙහිව මැ.කො. තීන්දුවක් ගනී..

colombotoday