Colombo Today Local News

සදසිරිගම පොළව ඉරි තලයි

ගිනිගත්හේන රන්ජුරාව සදසිරිගම ප්‍රදේශයේ පොළව පුපුරා යාමක් සිදුව තිබේ.

එහි සිටින ප්‍රදේශවාසියෙකු සඳහන් කළේ ග්‍රාම නිලධාරිවරයා දැනුවත් කිරීමෙන් පසු එම ප්‍රදේශයේ නිවාස 13ක පමණ ජිවත්වන ජනතාවට එයින් ඉවත්වන ලෙස දැනුම් දී තිබෙන බවයි.

ඒ අනුව එම නිවෙස්වලින් ඉවත්වුවත් මේ ගැන කිසිදු බලධාරියෙක් නැවත පැමිණ කිසිදු සොයා බැලීමක් නොකළ බවද ප්‍රදේශවාසීන් කියා සිටි.

Related posts

ආරාධනා ලැබුනත් බ්‍රික්ස් සමුළුවට ජනපති නොයයි

Admin

කොළඹට එන සියලු දෙනාට මුඛ ආවරණ පළඳින්නැයි ඉල්ලයි

colombotoday

සම්බා සහල් කිලෝවක් රු.30කින් හිතුමතේ ඉහළ දාලා

Admin

කාෂ්මීර ත්‍රස්තයින් ලංකාවට? කටුනායක ගිනි ගනී!

Admin

ඉන්ධන පිරවුම් හලක් අසල නාදුනන මළ සිරුරක්

colombotoday

සාවද්‍ය “ඊළාම් නිජබිම” සංකල්පයේ පදනම ආචාර්ය සූරිය ගුණසේකරයන් බිද දමයි.. ඊනියා ඊළාම් මතධාරීන්ට අභියෝගයක් !

colombotoday